Praja Foundation Logo
සමාජය වෙනුවෙන් එක්වන්න
ප්‍රජා පදනම - සමාජ සේවයේ නව මාවතක්
සවිබල ගැන්වීම අපගේ ධාරිතාවයයි
අධ්‍යාපනය, සංචාරය, සහ සමාජ සේවය
ප්‍රජා සවිබල ගන්වමු
සෑම ප්‍රජාවකටම සාධාරණ අනාගතයක්

අප ගැන

අප ප්‍රජා බලගැන්වීමේ මධ්‍යස්ථානය වශයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ විධිමත් ලෙසත් නීත්‍යානුකූලවත් ලියාපදිංචි වූ ජාතික තලයේ මහජන සංවිධානයකි. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචිය ලබාදෙන්නේ දිස්ත්‍රික් දෙකක දිසාපතිවරුන්ගේ නිර්දේශ සහිතව ආරක්ෂක අමාත්‍යංශයේ නිෂ්කාෂණ වාර්තා ලබා ගෙන අදාල සංවිධානය පෙනී සිටින ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් ජාතික සහ ජාත්‍යන්තර තලයේ ක්‍රියාකාරකම්හි යෙදීමට එම සංවිධානයට ධාරිතාවක් තිබේද යන්න හොඳින් තහවුරු කර ගැනීමෙන් පසුවය. ඒ ආකාරයෙන් ලියාපදිංචි වූ සංවිධානයක් ශ්‍රී ලංකාව තුල ඉහළම මට්ටමේ නීත්‍යානුකූල පසුබිමක් සහිත ජාතික තලයේ මහජන ව්‍යාපාරයක් වශයෙන් හැඳින්විය හැකිය. අප සංවිධානය එවැනි නෛතික පසුබිමක් සහිත ජාතික තලයේ ජනතා ව්‍යාපාරයක් වශයෙන් හඳුන්වා දීමට කැමැත්තෙමු.
2017 වසරේ පටන් නීත්‍යානුකූල ලියාපදිංචිය ලබා කටයුතු කරන අප සංවිධානය සමාජ ව්‍යවසායකත්වය යන සංකල්පය යටතේ අරමුදල් සම්පාදනය කර ගෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා වැඩි නැඹුරුවක් දක්වන ලංකාවේ නැවුම් නිර්මාණශීලී සමාජ සංවිධානයකි.

තේමා පාඨය
අධ්‍යාපනයෙන් බලගැන්වී සාමූහිකත්වයෙන් හා නිර්මාණශීලීව ලොව දිනමු

Decorative underline
දැක්ම
අධ්‍යාපනය සහ සාමූහික සමාජ ක්‍රියාකාරකම් මගින් ආන්තික ජන කණ්ඩායම් බල ගන්වා සියලු අභියෝග හමුවේ නිර්මාණශීලී ප්‍රවේශයකින් ලෝකය දිනීම අපගේ දැක්ම වේ.
මෙහෙවර
නීති අධ්‍යාපනය ඇතුළු පුරවැසි අධ්‍යාපන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමත් සංචාරක කර්මාන්තය තුළ නව ප්‍රවණතා හඳුනා ගනිමින් ප්‍රජාව බලගැන්වීමත් යහපත් සංස්කෘතික, සමාජ, දේශපාලන, සහ ආර්ථික පරිසරයක් ගොඩනැංවීම උදෙසා පුරවැසි කණ්ඩායම් සමග සංවිධානාත්මකව සහ සාමූහිකව කටයුතු කිරීම අපගේ මෙහෙවර වේ.

අපගේ සේවාවන්

ප්‍රජා පදනම යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන සේවා අංශ පහත දැක්වේ
ප්‍රජා කැම්පස්
ප්‍රජා කැම්පස්
පුරවැසි නීති අධ්‍යාපනයේ ලාංකීය සන්නාමය.
ප්‍රජා බලය
ප්‍රජා බලය
අධ්‍යාපනයෙන් බලගැන්වී සංවිධානාත්මකව ලොව දිනමු.
ප්‍රජා ට්‍රැවල්
ප්‍රජා ට්‍රැවල්
සංචාරයට වඩා වැඩියමක්.
ප්‍රජා ඇසෝසියේට්
ප්‍රජා ඇසෝසියේට්
විධිමත් අතුරු නීති වෘත්තිකයන් බිහි කිරීම උදෙසා.
ප්‍රජා මැතිවරණ නිරීක්ෂණය
ප්‍රජා මැතිවරණ නිරීක්ෂණය
ලාංකීය මැතිවරණ නිරීක්ෂණයේ නූතනවාදී සම්ප්‍රදාය.

අපගේ කණ්ඩායම

ප්‍රජා පදනම මෙහෙයවන අපගේ කණ්ඩායම

අපගේ ප්‍රධාන කණ්ඩායම

එච්. එම්. සුදේශ් ප්‍රසන්න ජයවර්ධන
එච්. එම්. සුදේශ් ප්‍රසන්න ජයවර්ධන
නිර්මාතෘ
ජ්‍යෙෂ්ඨ නීතිඥ Postgraduate Diploma in Sociology (University of Peradeniya) MA in Sociology (University of Peradeniya)
කේ. වී. ටී. ආර්. කරවිට
කේ. වී. ටී. ආර්. කරවිට
සභාපති හා තාක්ෂණ අධ්‍යක්ෂ
HDip IT (University of Colombo)
අශානි ෆර්ඩිනැන්ඩස්
අශානි ෆර්ඩිනැන්ඩස්
ලේකම්
BBA (University of Toronto) CIMA (UK)
සී. ගුණවර්ධන
සී. ගුණවර්ධන
භාණ්ඩාගාරික
CIMA (UK)
ඩබ්. කේ. නවීන් ශ්‍රිමාල්
ඩබ්. කේ. නවීන් ශ්‍රිමාල්
විධායක අධ්‍යක්ෂ
BSc IT (University of Sri Jayewardenepura)

කථිකාචාර්ය මණ්ඩලය

ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා
ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා
හිටපු සභාපති - ශ්‍රී ලංකා නීතිඥ සංගමය
ආචාර්ය නිරෝෂන් ඒකනායක
ආචාර්ය නිරෝෂන් ඒකනායක
සභාපති - සාමදාන සංවිධානය
ආචාර්ය රවීන්ද්‍රනාත් දාඹරේ
ආචාර්ය රවීන්ද්‍රනාත් දාඹරේ
නීතිඥ සභාපති - පරිසර යුක්ති කේන්ද්‍රය
ධනුෂ්ක වැලිගම
ධනුෂ්ක වැලිගම
ජ්‍යෙෂ්ඨ නීතිඥ කම්කරු නීතිය පිළිබඳ විශේෂඥ
එච්. එම්. සුදේෂ් ප්‍රසන්න ජයවර්ධන
එච්. එම්. සුදේෂ් ප්‍රසන්න ජයවර්ධන
ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රජා බලය නිර්මාතෘ
තිඹිරියාගම බණ්ඩාර
තිඹිරියාගම බණ්ඩාර
ලේඛක සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
උදය කුමාර
උදය කුමාර
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අංශාධිපති - අපරාධ විද්‍යා අංශය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ජ්‍යෙෂ්ඨ උපදේශක මණ්ඩලය

ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා
ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා
ජ්‍යෙෂ්ඨ උපදේශක
හිටපු සභාපති ශ්‍රී ලංකා නීතිඥ සංගමය
ආචාර්ය රවීන්ද්‍රනාත් දාඹරේ
ආචාර්ය රවීන්ද්‍රනාත් දාඹරේ
ජ්‍යෙෂ්ඨ උපදේශක
නීතිඥ සභාපති - පරිසර යුක්ති කේන්ද්‍රය
කාලිංග ටියුඩර් සිල්වා
කාලිංග ටියුඩර් සිල්වා
ජ්‍යෙෂ්ඨ උපදේශක
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමාජ විද්‍යා අංශය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
ජ්‍යෙෂ්ඨ උපදේශක
ලේඛකාධිකාරී - සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වය
විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න
විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න
ජ්‍යෙෂ්ඨ උපදේශක
සභාපති - සර්වෝදය ව්‍යාපාරය
තිඹිරියාගම බණ්ඩාර
තිඹිරියාගම බණ්ඩාර
ජ්‍යෙෂ්ඨ උපදේශක
ලේඛක සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
පූජ්‍ය වනවාසී රාහුල හිමි
පූජ්‍ය වනවාසී රාහුල හිමි
ජ්‍යෙෂ්ඨ උපදේශක
නිර්මාතෘ - ජාතික නාමල් උයන
රෝහන හෙට්ටිආරච්චි
රෝහන හෙට්ටිආරච්චි
ජ්‍යෙෂ්ඨ උපදේශක
විධායක අධ්‍යක්ෂ - පැෆරල් සංවිධානය